
(ජේ ඒ එල් ජයසිංහ)
ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය වෙනුවෙන් මහනුවර මධ්‍යම වෙළඳපොල ඉදිරිපිට පැවැත්වෙන රැස්වීම ආරම්භයට මොහොතකට පෙර ආධාරකරුවන් රතිඤ්ඤා විශාල ප්‍රමාණයක් දැල්වීමෙන් පොලිසියේ හය දෙනකු ඇතුළු අට දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
තුවාල ලැබූ පිරිස මේ වන විට මහනුවර රොහලට ඇතුළත් කරනු ලැබ සිටිති.
රැස්වීමේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරින් හය දෙනාට අමතරව සිවිල් පුද්ගලයන් දෙදෙනකු ද තුවාළ ලබා ඇත. අනතුර සිදුවූ අවස්ථාවේ එම ස්ථානයේ රාජකාරීයේ යෙදී සිටි සෙසු පොලිස් නිලධාරිහු යුහුසුළුව තුවාලකරුවන් රෝහලට යැවීමට පියවර ගත්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය කඳුළු ගෑස්වලට මුහුණ දෙනකොට ඇතිවන්නේ ඔය වගේම වේදනාවක්...
හොඳ වැඩේ පව් කාරයින්ට...
මී හරක්නෙ ඕවට එන්නෙ හුගක්ම.. අහල පහල ඉන්න මිනිස්සු පරිස්සම් වෙන්ඩ ඕනෙ..
ඔය අනතුර ගැන හොයන්නත් ජනාධිපති කොමිසමක් දානවා කියයිද දන් නෑ පූතාණෝ... එහෙමට පුතා..!
මොවුන්ගේ රතිඤ්ඤා රොකට් කියලා ඔවුන් පත්තු කරනවා ඇත්තේ...!
සජබය හෝ මාලිමාව රට ආංඩු කරන්න ගත්තොත් රටට වෙන වින්නැහිය ගැන පුරෝකථනයක්...!
ගුරා හිටගෙන, ගෝලයෝ දුව දුව, සජිත්ගෙන් රට බේරා ගනිමු, පොලිස් නිලධාරීන්ට ඉක්මන් සුවය පතමි...!
දළදා පෙරහැර අස්සේ විපක්ෂයේ ප්‍රබල මන්ත්‍රී කෙනෙක්ගේ දුව තමාගේ පියාගේ අපේක්ෂකයා නාම යෝජනා බාර දුන්නා කියලා රතිඤ්ඤා පත්තු කරලා කරදයක් ඇති කළා. කිරිඇල්ල නම තමයි ගියේ. මේකත් ඒ කාගේ හරි දුවගේ වැඩක්ද දන්නේ නෑ... මොකක් වුණත් සජිත් මීට වඩා පරිසරය රකින්න මුල් වෙන්න ඕනෑ. මහ ලොකුවට පරිසරය රකිනවා යාල යනවා කිව්වාට නගරවලත් පරිසරයක් තියන බව දන්නේ නැහැ වගේ...!
නායකයා පැමිණෙන රැස්වීමක පිපිරුමක් නම් බලය ගත්තාට පස්සේ ඔවුනොවුන් කුලල්කා ගනීවි... අධික වර්ෂාවක නායකයෝ එනවා නම් බලය ලැබුණොත් පක්ෂය දියවෙලාම යනවා. හරියටම ගෝඨාභය ජනාධිපති වෙලා පැනලා ගියාම පොහොට්ටුව හතරකට පහකට කැඩිලා ගියා වගේම තමයි...
මදෑ පුතාණෝ ගේ රැස්වීමේ වෙචිචි දේ. රතිඤ්ඤා පත්තු කරපු අයටත් පිස්සු. දැන් සජියා ඇවිත් මොනවා කියාවිද දන්නේ නැහැ.
ජනතාවගෙ හැටියට පාලකයන් තෝරනවා කියන්නෙ මේක තමයි, මේවගේ මෝඩ හරක්ට සුදුසු ඔය පෝබියා කාරය තමයි. මේ අස්සෙ ගිනි අවියක් පත්තු කලොත් කොහොම හොයන්නද කියල නොතේරෙන අය තමයි සජබෙ ඉන්නෙ. හැබැයි අනීවාර්යෙන්ම සජිත් මේවගේ ගොන් ආතල් වලින් වින්දනයක් ලබනවා වෙන්නම ඕන. මධ්‍යස්තව ඉන්න අයට මේ අපේක්ෂකයා ගැන තීරණයක් ගන්න මේකම ඇති.බලන්න එන් පී පිය දිහා වෙනස හඳුනාගන්න.
නගරයක රතිඤ්ඤා පත්තු කරන්න අවශ්‍ය වන්නේ රතිඤ්ඤා සහ ගිනිපෙට්ටියක් ගැනීමට මුදල් සහ දැල්වීමට පුද්ගලයෙක් පමණයි ,මේක නොතේරෙන සජිත් හිතනවා ඇති මේ රතිඤ්ඤා සද්දෙ ජනතාව එක එක පත්තුකරල දානව කියල, ඒවගේ මෝඩයෙක්, ඒකනේ මේවට අනුබල දෙන්නෙ.