
(ඩයනා උදයංගනී)
මහනුවර නව රදගුරුතුමන් ලෙස වැලන්ස් මෙන්ඩිස් හලාවත රදගුරුතුමන් පත් කිරීමට ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පියවර ගෙන ඇත.
මීට අමතරව හලාවත පදවි අපොස්තලික පරිපාලක රදගුරුතුමන් ලෙස ද වැලන්ස් මෙන්ඩිස් රදගුරුතුමන් පත්කර තිබේ.
බ්‍රයන් උඩග්වේ ශ්‍රී ලංකා වතිකාන අපොස්තලික තානාපතිතුමන් නිවේදනයක් මගින් මේ බව දැනුම් දී ඇතැයි ද ශ්‍රී ලංකා කතෝලික රදගුරු ජාතික ජනමාධ්‍ය කොමිසමේ ජාතික අධ්‍යක්ෂ සහ නිල මාධ්‍ය ප්‍රකාශක ලාල් පුෂ්පදේව ප්‍රනාන්දු පියතුමෝ පැවසූහ.
වියානි ප්‍රනාන්දු මහනුවර රදගුරුතුමන් පදවියෙන් විශ්‍රාමික ලැබීම හේතුවෙන් පාප් වහන්සේ විසින් මෙම නව පත්කිරීම සිදුකර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වහන්සේ අප ආදරයෙන් පිලිගන්නවා.
කවුද මේ පියතුමා.? මම නම් අහලාවත් නැහැ.
ඔව්... ඔව්... විකට ඇඳුම් කාරයින් විතරයි අඩු වෙලා තිබ්බේ.. දැන් ඒකත් හරි.