(චමිල් රූපසිංහ)
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ හතරවන රන්දෝලි පෙරහැර අද (13) 7.38 ට දකුණු දිශාමුඛව ගමන් ආරම්භ විය.
පෙරහැර දළදා වීදිය(වෝඩ් වීදිය), යටිනුවර වීදිය, හරස් වීදිය, ඩී. එස්. සේනානායක වීදිය ( ත්‍රිකුණාමල වීදිය ) රජ විදිය ඔස්සේ ඉහළට විත් ශ්‍රී දළඳා මාළිගාවට ගෙවිදීමට නියමිතය.
පෙරහැරේ සධාතුක කරඩුව වඩම්මවන ලද්දේ කතරගම වාසනා හස්ථියා විසිණි.දෑලේ ඇතුන් ලෙස සිංහ රාජා හස්ථියා සහ මියන් රාජා හස්ථියා ගමන් කළහ.
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර හෙට (14) 8.05 ට දකුණු දිශාමුඛව වීදි සංචාරය කිරීමට නියමිතය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ හතරවන රන්දෝලි පෙරහර අද
ධම්ම Wednesday, 14 August 2019 04:21 PM
පෙරහැර දකිනකොට අනිවාර්ය නිවාඩුපිට ඉන්න පොලිස්පති මතක් වුණා.