
(සුජිත් හේවාජුලිගේ)
හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන යන මහත්වරුන් ඔවුන්ගේ ආරක්ෂක රථ නැවත ලබා දෙන ලෙසට කරන ලද ඉල්ලීම ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව සමාලෝචන කරන කමිටුවට භාරදී ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට යොදවනු ලැබ සිටින ආරක්ෂක නිලධාරීන්ගේ පාවිච්චියට ලබා දී තිබූ ආරක්ෂක වාහන පසුගියදා රජයට භාරදෙනු ලැබීය.
ඊට වෙඩි නොවදින වාහන ද ඇතුළත් විය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙන සහ ජනතා සාපය නොවදින රථ සැපීයමට කරුණාකරල අවධානය යොමුකරන්න. මේ අය ආරක්ෂා කරන්න ඕන ජාතික වස්තු.