(ඉන්දිකා රාමනායක)
අරලියගම මන්දිරය ඉදිරිපිට හා ගාලුමුවදොර අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රි මහින්ද කහඳගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන ඇත.
ඉකුත් (9) දින සිදු වු සිද්ධියට අදාලව මොහු ඇතුළු කණ්ඩායමක් සැකකරුවන් ලෙස නම්කර අත්අඩංගුවට ගන්නා ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉකුත් දා නියෝගයක් නිකුත් කර තිබුණි.
එ අනුව මෙම සැකකරු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර වීමෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙයාට රෝහල් ගත වෙන්නත් බැරි වුනා. ජොනී මොන රෝහලේද නතර වෙලා ඉන්නේ?
"අනේ මාව රෝහලකට ගෙනියපල්ලා"
අහෝ රේකා - නොදුටි මොක්පුර
හලෝ කහදගම දැන් සැපද?
අල්ලේ තියන දෙයක ට සම්බන්ද නමක් තියන කකුස්සි කටක් වගේ කටක් තියෙන වට්ටි අම්ම කෙනෙක් හිටිය මේ අපතය ව ආරක්ෂා කරන , අප්පොච්චි රෙද්ද නැ තුව ජංගිය පිටින් ලෝකෙටම පශ්තාත්භාගය පෙන්නලත් කටේ නරි වාදම නොගිය . දැන් ඒවා රෙද්ද පල්ලෙන් බේරෙනවා ඇති !! ( ට්විටර් එකේ කට්ටියනම් මෙයාට හොඳ නමක් දමල තියනවා දන්නෝ දනිති)
මහින්ද රාජපක්ෂවයි,ජොනීවයි අත්අඩංගුවට ගන්න ප්‍රමාද වෙන්නේ මොකද?
9දා සලකපු ලෙසම සලකන්න.
මෙ වගෙ ඔලුවක් නැති ගොන් හරක් තමයි ඔය වගෙ වැඩ වලට යන්නෙ.
මාව හොස්පිටල් දාන්න අයියෝ...!
අනේ පවු තවත් බයියෙක්
අනේ පව් මේ අර 9 වැනිදා කලිසමක්වත් නැතිව ගිය අන්කල් නේද?
හෙච්චෝ, බෙච්චෝ අත් අඩංගුවේ.. මහ අය තවමත් නිදැල්ලේ...
ලංකට් පප්ප
හාල්මැස්සො පමණක් අත්අඩංගුවේ. තෝරු මෝරු නිදැල්ලේ.