(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මුහුදු මගින් විදේත වීමට සූදානම්ව සිටි උතුරු නැගෙනහිර පදිංචි දස දෙනෙක් හලාවත ඉරණමඩු මුහුදු තීරණයේදී නාවික හමුදාව විසින් අද සවස අත්අඩංගුවට ගනු ලැබූහ.
මුලතිව්, කිලිනොච්චි,මඩකලපුව ආදි ප්‍රදේශවල පදිංචිවරුන් මෙසේ අත් අඩංගුවට ගෙන ඇත.
මෙම පිරිස බෝට්ටු මගින් ඔස්ට්‍රේලියා බලා යාමට සූදානම්ව සිට ඇතැයි මූලික පරික්ෂණවලින් අනාවරණය වූ බව නාවික හමුදාව කියයි.
ඒම පිරිස වැඩිදුර විමර්ශන සඳහා හලාවත පොලිසියට බාරදීමට නියමිතව තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞභාගයේ දැක්ම පෙනි පෙනී ලංකාවෙන් පැනලා යන්නේ ඇයි ?