(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මුහුණු ආවරණය නොමැති වීම සහ නිරෝධන නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 340 ක් ඉකුත් 24 පැයෙ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
පසුගිය ඔක්තෝම්බර් 30 වෙනි දින සිට මේ දක්වා කාලයතුළ නිරෝධාය නීති කඩ කළ පුද්ගලයන් 10413 කු අත්අඩංගුවට ගෙන ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd