(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ
ඉදිරි මහ කන්නය සඳහා අවශ්‍ය සම්පූර්ණ පොහොර ප්‍රමාණයම ලබා දෙන්නට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (19) පැවසීය.
නමුත් යල කන්නය සඳහා අවශ්‍ය සම්පූර්ණ පොහොර ලබා දෙන්නට අවස්ථාව නැතැයි කී අග්‍රාමාත්‍යවරයා ඩොලර් ලබාගන්නා අවස්ථාවේදී යල කන්නයේ වගාව ආරම්භ කර අවසන්ව තිබීම ඊට හේතුව බවද සඳහන් කළේය.
කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා අවශ්‍ය ඩීසල් ලබාදීමට උත්සාහ කරන බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකනේ පොහොර ටික හරි වෙලාවට දෙනවා. ප්‍රශ්නෙ තියෙන්නේ යල කන්නය ඉස්සර වෙලා වැඩියි..
මොන පොහොරද? කාබනිකද දන්නේ නැහැ..? අනේ පව් නන්දසේන..!
ගොවිබිම්වල පස් සාම්පල් පරීක්ෂා කරබලා අවශ්‍ය සංඝටක පමණක් යොදා පසට ගැලපෙන පොහොර මිශ්‍රකර ගැනීමෙන් විශාල පොහොර ප්‍රමාණයක් ඉතුරුවෙන අතර පසේ සාරවත් බවත් ආරක්ෂා වෙනවා. ගොවිජන සේවා මධ්‍යස්ථානවල කල්මරමින් සිටින නිලධාරීන්ට වහාම මේ කාර්යභාරය පැවරුවොත් පොහොර ලැබෙන කාලයක, මේ ව්‍යාපෘතිය ඉක්මණින් නිසි ආකාරව කරගෙන යන්න පුළුවන්... එවිට අපට අවශ්‍ය පොහොර වර්ග සහ ප්‍රමාණයන් පිළිබඳව සංගණනයකුත් සකස් වෙනවා...
මහකන්නයට පෙර යලකන්නය ඉවර වෙන්න කළින් මේ මහබැංකු හොරාගේ පුටුව පෙරළනවා.
විශිෂ්ඨයි..!