(ෂේන් සෙනෙවිරත්න)
මෙරට ජනතාව මුහුණ දී සිටින දැඩි අර්බුදකාරී අවස්ථාවෙන් මිදීම සඳහා රජය සහ ඇමැතිවරුන් මැදිහත් ව වහාම වැඩපිළිවෙළක් සකස් කරන්නැයි මල්වතු අස්ගිරි අමරපුර රාමඤ්ඤ මහා නිකායන්හි මහා නාහිමිවරුන් ගේ අත්සනින් යුතුව විශේෂ ලිපියක් යොමු කොට යොමු කොට තිබේ.
තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහා නායක, වරකාගොඩ ශ්‍රී ඤණරත්න අස්ගිරිපාර්ශවයේ මහා නායක, දොඩම්පහල ශ්‍රී චන්ද්‍රසිරි අමරපුර මහනා නිකායා මහා නායක, මකුලෑවේ ශ්‍රී විමල ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහනායක යන හිමිවරු විසින් මෙම ලිපිය යොමු කර ඇත.
සම්පූර්ණ ලිපිය මෙසේය .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ උන්නාන්සේලා දෙසා වදාරන කිසිම දෙයක් නන්දසේන අහන්නේ නැහැ. ඥානඅක්කා තමයි නන්දසේන ගේ උපදේශිකාව.ඥානඅක්කා එක්ක කතා කරල බලන්න.තෙරුවන් සරණයි...!
මේ නායක හිමිවරු මේතාක් පවතින රජයන්ට විශේෂයෙන්ම පොදු පෙරමුණ සම්බන්ධ ආණ්ඩුවලට දැඩි පක්‍ෂපාතී කමක් දක්වන අන්දමට කටයුතු කලා.මේ දක්වාම පොහොට්ටුවට විශේෂ සැලකීම කලා.මේ කටයුතු මහජන විරෝධී බව දැන දැනම නිර්ලජ්ජිත ලෙස හැසිරුනේ. ආගමික කොටස් නිර්දේශපාලනික අන්දමට හැසිරීම වඩා යහපත් නොවේද? සලකා බලන්න.
නිදියගෙන හිටපු එවුන් දෙන්න ඇහැරලා..
ඕකුන්ට අයින් වෙන්න කියලා යවන්න ලිපිය. නැත්නම් ජනතාව වෙනුවෙන් ඔබවහන්සේලා හිටගන්න. එත් බැරිනම් ඔය තනතුරු පුළුවන් අයෙකුට දීලා ඔබවහන්සේලා සැතපිලා ඉන්න
කියනකං තමා ඉඳලා තියෙන්නේ.
මෙම ලිපිය ලබන්නෙක් නැත. මාධ්‍ය වල ප්‍රදර්ශනය වුවද වැඩක් නැත. මේ පිළිබඳව මහජනයා මාස ගණනකට පෙර සිටම මහජනයා දනී. එහෙයින් මේ ලිපිය අතිගරු ජනාධිපති තුමාගේ නමට යවන්න., එහි පටපත් 225 ටම යවන්න.
ආපෝ එන්න එපා බණක් බාවනාවක් කරන් ඉන්න .
අනේ අපිටනම් ඔය මහනායක හමිවරැ ගැන සතපහක විශ්වාසයක් නෑ.
මේ ජන පීඩකයින්ට කඩේ ගිහිල්ලා පිරිත් නූල් බැඳලා දැන් වැඩේ අලවුණාම බොරුවට ප්‍රකාශ නිකුත් කරන්න එපා හාමුදුරුවනේ... මේක ලිහිල් වැඩියි. මෙහෙම නෙමෙයි මේක කියන්න ඕන.. නමුත් ප්‍රසිද්ධ මාධ්‍යයක ඒක කරන්න බැරි හින්දයි මෙහෙම කිව්වේ.. සමහර වචන වලට කැමැති අය කැමති ආදේශක දාගනිත්වා...
111111
මේ ඔබ වහන්සේලාගේ මැදිහත් වීම ගොඩක් අවශ්‍යම මොහොතක්. මේ යන විදියට ගියොත් රට තවත් පහලට තමයි යන්නේ. දේශපාලන පක්ෂයකට සම්බන්ද නැති ස්වාදීන කෙනෙක් තාවකාලිකව පත් කරගනිමු.
හා මදුරුවනේ ජනතාව මුහුණ දී සිටින දැඩි අර්බුදකාරී අවස්ථාවට හේතුව රටට විදේශීය විනීමය නැති කමයි. ඩොලර් ලැබෙනවානම් මේ ප්‍රශ්න කිසිවක් ප්‍රශ්න නොවෙයි. එමනිසා රටට ඩොලර් ලැබෙන පිළිවෙලක් වදාරන්න.