(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මුල්ලේරියාව රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටී පුද්ගලයෙකු ඊයේ (06) රාත්‍රීයේ පලාගොස් ඇතැයි මුල්ලේරියාව පොලිසිය කියයි.
මෙලෙස පළාගොස් ඇත්තේ කන්තලේ, මැදගම, ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22 ක පුද්ගලයෙකි.
පලාගිය පුද්ගලයා ඉකුත් සිකුරාදා පෙරේදා (05) රාත්‍රී රෝහලට ඇතුළත් කළ අයෙක් බව පොලිසිය කියයි.
එම පුද්ගලයා සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් අනාවරණය නැතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
මුල්ලේරියාව පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මුල්ලේරියාව රෝහලින් කොරෝනා රෝගීයෙකු පලායයි