IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


මාලියේදී මියගිය හමුදා නිලධාරීන්ගේ සිරුරු කොළඹට

 

එක්සත් ජාතීන්ගේ සාම සාධක බල ඇණිවලට මාලි රාජ්‍යයේ දී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ලාංකික රණවිරුවන්ගේ සිරුරු අද (4) කටුනායක ජාත්‍යන්තර බණ්ඩාරනායක ගුවන් තොටුපළට රැගෙන  එනු ලැබීය.
 
මේජර් එච්.ඩබ්.ඩී. ජයවික්‍රම සහ සැරයන් එස්.එස්. විජේකුමාර යන රණවිරුවන් දෙදෙනා ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගියහ.
 
රණවිරුවන්ගේ සිරුරු හැකි ඉක්මණින් ඔවුන්ගේ ඥාතීන්ට බාර දීමට  නියමිතය. 

එම සිරුරු ඉකුත් සෙනසුරාදා (2) ලංකාවට රැගෙන ඒමට නියමිතව තිබිණි.  නමුත් එම සිරුරු රැගෙන ඒමට නියමිතව තිබු ගුවන් යානා ගුවන් ගතවීම ප්‍රමාද විය.
 
 
(28535)
 
 (ඡායාරූප - ළහිරු හර්ෂණ)



අදහස් (3)

මාලියේදී මියගිය හමුදා නිලධාරීන්ගේ සිරුරු කොළඹට

d.upul Monday, 04 February 2019 12:57 PM

71ක් වෙනි නිදහස් සමරු තෑගි.

:       0       0

මාලි Monday, 04 February 2019 02:15 PM

රට වෙනුවෙන් මියගිය අයටත් මේ වගේම ගරු කළා නම්... !!!

:       154       114

Kumar (Gulf) Monday, 04 February 2019 04:42 PM

අපගේ උත්තමාචාරය.

:       12       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 289 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 93 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 783 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site