(ශාන්ත රත්නායක)
71 වැනි ජාතික නිදහස් දින උත්සවයට සහභාගී වීමට දිවයිනට පැමිණ සිටින මාලදිවයිනේ ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලී මහතා සහ එම මැතිණිය පිළිගැනීමේ නිල උත්සවය අද (05 ) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
එහිදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හා එම මැතිණිය විසින් රාජ්‍ය ගෞරවය සහිතව මාලදිවයින් ජනාධිපතිවරයා පිළිගත් අතර මාලදිවයිනේ රජයේ නිලධාරීහු රැසක් ද එම අවස්ථාවට සහභාගී වූහ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මාලදිවයින් ජනපති පිළිගැනීමේ නිල උත්සවය අද