






(ලහිරු හර්ෂණ)
මාල දිවයිනේ ජනාධිපති ඊබ්‍රහම් මොහොමඩ් සෝලී මහතා අද (03) ශ්‍රී ලංකාවට පැමිණියේය.
71 වැනි ජාතික නිදහස් දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීමට නියමිත මාලදිවයිනේ ජනාධිපතිවරයා අද 11.20 ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණියේය.
එහිදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමැතිවරු කිහිපදෙනෙක් මාලදිවයින් ජනාධිපතිවරයා ඉතා ගෞරවාන්විතව පිළිගත්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඉන්න එයාර් ලංකා නංගිලාට ඉස්සෙල්ලම විනය පරීක්ෂණයක් කරන්න ඕනේ. තැන නොතැන බලා කෝචෝක් එකට හිනාවෙනවට. කටුනායක එයාර් පොර්ට් එකට ගියාමත් පේනවා. බඩු යවන බෙල්ට් එකේ ඇවිද ඇවිද විකාර. මම කොහෙවත් එයාර් පෝර්ට් එකක ඒවගේ පිස්සු කෙලිනවා උජාරුවට බෙල්ට් එකේ ඇවිදිනවා දැකලා නොමැත...
මාලදිවයිනේ විපක්ෂ පක්ෂ එකතු කොට, මෙතුමාව ජනාධිපති කරපු මෙහෙයුම සිදුකලේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියයි. මෙතුමා ජනාධිපති ලෙස දිවුරුම් දෙන උත්සවේ ප්‍රධාන අමුත්තන් තමයි චන්ද්‍රිකා මහත්මිය සහ ඉන්දීය අගමැති මෝදි මැතිතුමා.
වෙන කවුරු... ගෙන්න ගන්නද? එයා එන එකත් ලොකු දෙයක්.. හේතුව එයාට ආරාධනා කරන්න කෙනෙකුත් නැහැ.