ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇතැයි මාලදිවයිනේ කතානායක සහ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ශ්‍රී ලංකාවට දැන් ඉදිරියට යා හැකි බවත් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ සිටියා නම් ජීවිත බිය නිසා ඔහු ඉල්ලා අස් නොවනු ඇති බවත් හෙතෙම පවසයි.
මාලදිවයිනේ ජනතාවගේ කල්පනාකාරී ක්‍රියා තමා අගය කරන බවත් මොහොමඩ් නෂීඩ් කියයි.
ශ්‍රී ලංකාවේ ජනතාවට මගේ උණුසුම් සුබ පැතුම් පිරිනමන බව ඔහුගේ ට්විටර් පණිවුඩයේ දැක්වේ.
(055)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නෂීද් මැතිතුමනි ශ්‍රී ලංකා වාසී අපට සැනසීමක් ලැබෙන්න ඉඩ සැලසුවාට ඔබට ස්තූතියි.
අනේ යකෝ
ඒ අනිත් එක්කෙනා .
ලංකාවේ සුළුතරයකට තමයි ජනපතිතතුමාව එපා උනේ. බහුතරය කැමතියි. ඒ බව ඉදිරි ජන්ද වලින් බලාගන්න පුළුවන් වෙයි.
තවත් ද්‍රෝහියෙක්.
කොහොමද ගෝඨගෙ වැඩ මිනිහා හිතාගෙන ඉදල තියෙන්නෙ උන්දැ ජනාධිපති වෙලා තියෙන්නෙ මාලදිවයිනේ කියලා ඒකනේ එහේ කතානායකට මුලින්ම දන්වා තියෙන්නෙ
මෙයාට ලංකාවේ කටයුතුවලට මැදිහත්වෙන්න තියෙන අමාරුව මොකක්ද? මාලමාලදිවයිනේ මාධ්‍ය කියනවා මාලේ ජනපති ගෝටාගෙන් US$ මිලියන් 5 අරගෙන කියලා රැකවරණය දුන්නේ. නෂීඩ් කළිනුත් රාජපක්සලාට ගෙවල් අරන්දෙන්න මහන්සිවුණා. ඔක්කෝම මුදලට. අපෙන් හොරාකාපු මුදලට.
මම ඔබේ විශිෂ්ඨ තීරණයට එකගයි.