
(යොහාන් භාසුර)
ලාෆ් ගෑස් සමාගම ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිල ගණන් ඉහළ නැංවීම සම්බන්ධයෙන් එම ගෑස් සමාගමෙන් කරුණු විමසන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියට දැනුම්දුන් බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අද (6) පැවසීය.
අහාර අනවශ්‍ය ලෙස රැස්කිරීමෙන් වළකින ඉල්ලා සිටින බවත් එසේ ආහාර එක්රැස් කිරීමෙන් වෙළෙපොලේ සාමාන්‍ය තත්ත්වයට බලපෑමක් වන බවත් අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර රටක්. සියල්ලම මාරයි. සමාගම්වලට අවශ්‍ය පරිදි කටයුතු කිරීමට නම් රජයක් සහ අමාත්‍යාංශ කුමකටද? යන්න පුරවැසියාට ප්‍රශ්නයක්. රජයේ අනුමැතියකින් තොරව මිල වැඩි කිරීමෙන් වැඩියෙන් අයකළ මුදල් ආපසු ලබා දීමට පියවර ගන්නේද.?
අනේ නිකන් බොරු කතා... තාමත් ජනතාව මුලා කරනවා..
"අහාර අනවශ්‍ය ලෙස රැස්කිරීමෙන් වළකින්න්න අනේද කියන්නෙ ජනතාවට අවශ්‍ය ආහර ටික ගන්නවත් බැරිඒකේ අනවශ්‍ය රැස්කිරීම්ලු.
කරුණු විමසලා මොනවාද කරන්නද? ආපහු මුදල් දෙන්නද යන්නේ?