(ඉන්දිකා  රාමනායක)

මිරිහානේදී  ඊයේ රාත්‍රියේ  ඇතිවූ කලහාකාරී සිද්ධියෙන් අනතුරුව  තුවාල ලැබූ පුද්ගලයන් 37  දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව එහි ප්‍රකාශකයෙක් පැවසීය .

මෙම පිරිස අතර විශේෂ කාර්ය බලකායේ 20 ක්, පොලිසියේ තිදෙනෙකු , මාධ්‍යවේදීන් තිදෙනෙකු ඇතුළු සාමාන්‍ය වැසියන් සිටින බව එම ප්‍රකාශකවරයා සඳහන් කළේය .