
(අංජුල මහික වීරරත්න)
ජනාධිපතිවරයාගේ නිවස අසල විරෝධතාවයේ ප්‍රචණ්ඩත්වය වැඩිවීමත් සමඟ පිරිස විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට පොලිසිය පියවර ගත්තේය.
ජනතාව ජල ප්‍රහාර මැද ජනාධිපතිවරයා ගේ නිවස දෙසට ගල් ගල් මුල් ප්‍රහාර එල්ල කරන ආකාරය දැකගත හැකි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත්‍යාවශ්‍ය අහාර මිල ඉහළයාම වළක්වා තෙල්, ගෑස්, කිරිපිටි පෝලිම් සංස්කෘතිය අවසන් කළහැකිනම් ඔහොම කදුළුගෑස් ගහන්න අවශ්‍ය වෙන්නේ නෑ. පාලකයින්ට මේ සුළු දේ තේරුම් ගන්න බැරිද?