(සමන්ත යහම්පත් සහ මනෝප‍්‍රිය ගුණසේකර)
ඕස්ට්‍රේලියාවේ සංගීත ප‍්‍රසංගයකට ගොස් පැමිණි ජනප‍්‍රිය ගායන ශිල්පි නලීන් පෙරේරා මහතා ප‍්‍රමුඛ මේරියන්ස් සංගීත කණ්ඩායමේ සාමාජිකයෝ 12 දෙනා සහ තවත් සංගීතඥයෙක්, ගායකයෙක්, හා ජනප‍්‍රිය නිවේදයකයෙක්, ඔවුන්ගේ නිවෙස්වලටම වී ස්වයං නිරෝධායනය වෙමින් සිටිති.

ඔවුන්ගේ ස්වයං නිරෝධායන කාලය ලබන 29 වැනිදායින් අවසන් වන බව වාර්තා වේ.
‘කොවිඞ් 19’ හෙවත් ‘නව කොරෝනා’ වයිරසය පැතිර යන ඔස්ටේ‍්‍රලියාවේ සංගීත ප‍්‍රසංගයක් සදහා සංචාරයකට ගොස් ලංකාවට පැමිණීම හේතූවෙන් වෛද්‍ය උපදෙස් මත ඔවුන් මෙලෙස ස්වයං නිරෝධායන සදහා යොමු වී ඇත.
මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක ජනප‍්‍රිය ගායන ශිල්පි නලීන් පෙරේරා මහතා සහ ඔහුගේ සංගීත කණ්ඩායමේ සාමාජිකයින් 11 දෙනාට අමතරව මෙලෙස ස්වයං නිරෝධායන කටයුතු වලට යොමු වී ඇත්තේ සංගීතඥයකු වන දිනේෂ් සුභසිංහ, ජනප‍්‍රිය ගායකයකු වන චිත‍්‍රාල් සෝමපාල හා ජනප‍්‍රිය නිවේදයකයකු කැලූම් ශ්‍රීමාල් යන මහත්වරුන්ය.
2025 නොවැම්බර් මස 17
52
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
881
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2515
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
මේරියන්ස් සාමාජිකයෝ 12 දෙනා ස්වයං නිරෝධායනය වෙති
jayath Thursday, 26 March 2020 11:22 AM
මෙතනින් කැලුම් ඇරෙන්නට අනිත් උන්නැහේල ටික නම් මුළු ජීවිත කාලෙටම නිරෝධායනය වෙනව නම් අපි කැමතියි