
(සුජිත් හේවාජුලිගේ )
මේ රජය කරන්නේ සංවර්ධනය නොව මර්දනය බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය
ඔහු මෙසේ පැවසුවේ කොළඹ නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදීය.
මර්දනයට එරෙහිව පෙළ ගැසෙන ලෙස රාජපක්ෂ මහතා සියළුම රණවිරුවන්ගෙන් වෘත්තීය සමිති වලින් රජයේ සේවකයන්ගෙන් රණවිරුවන්ගෙන් ඉල්ලීමක් කළේය.
.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රභූ හොරු මර්දනයට එරෙහිව නිර්ප්‍රභූන් ඉක්මනින් පෙළගැසෙන්න. නැත්නම් අපි ඉවරයි.
ස්ථානය බොරැල්ල රනිල්ගේ මහගෙදර
රාජපක්ෂලා හොරකම් කරලා රට වැට්ටුවා කියලා ඔප්පුවෙලා තියෙන කොට හොරුන් වෙනුවෙන් මොන නැගිටීමක් ද?
අනිවා, පෙළගැස්මට, කටගැස්මකුත් අරං මං මේ මග එන ගමන්.
කවුරු නැතත් මේ මං ඉන්නවා. ඔය කියන පෙළගැසෙන අට මගලේට.
දැන් රණවිරුවෝ විකුණන්න බැහැ. වෙන මොනාහරි හොයාගනින්.
පෙළගැස්මට පානීය ජලයත් අරන් අපි මේ මග එන ගමන්
අඩුම ගානේ අලුත් වචන සෙට් එකක් හොයා ගන්න. දැන් ඕවට රැවටෙන්නේ සෙනාරත්න විතරයි.
ඔය කියන්නේ නැතිව කියන්නේ වර්ජනය කරලා රට වට්ටපල්ලා කියලා කියන එක තමයි.
මෙයාට කාපු ගමන්ම බඩ යනවා ඇති ඇතුලට යන බයට.
ඇයි, අපිටත් අවශ්‍ය හොරුන්ව අල්ලලා මේ රට පිරිසිදු කරන්න නේ.
අඩුම ගාණෙ පනහක්වත් එයි. බිරියානි පනහකුයි, ගල් බෝතල් විසිපහකුයි නිකං දෙන්න එච්චර අමාරු නෑනේ.
බොරු චෝදනා ගොතලා දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීමට ටොකු අනින හැමෝටම දවසක බර කුලු ගෙඩිපාරවල් ඔලුවටම කන්න වෙනවා. අන්න එදාට කෙඳිරිගෑම කෙසේ වෙතත් විලාප දෙන්න නම් වෙනවා.
ප්‍රභූ කියන හොරු රකින්න දුප්පත් ජනතාව පෙළගැසෙන්න.
මේක මාර පටලැවිල්ලක්නේ හොරු අල්ලන්න කියලත් කියනවා අල්ලද්දී කියනවා ප්‍රජාතන්ත්‍රවාදී නැහැලු මර්දනයලු දැන් කව්ද හොරු? දන්නේ නැති නිසයි අහන්නේ...
මදුරුවන් මර්දනයටද?
පොඩ්ඩක් හිටහං මං සරම උස්සගන්නකං, ඊට පස්සෙ තොපි පේලියට වරෙව්!
ඇයි දැන් බයද?
නැතුව නැතුව. මෙන්න මෙන්න තවත් මර්ධනයක්. ඉක්මනට මාධ්‍ය සාකච්ඡාවක් තියපියෝ... උපුටාගැනීම " රජයේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව කොටුව අධිකරණයේ නඩු කටයුත්ත පැවැති දින අධිකරණය අසලට පිරිස් සංවිධානාත්මකව රැස්කර අධිකරණ කටයුතුවලට බලපෑම් එල්ල කළ විපක්ෂයේ දේශපාලනඥයින් 20කට වැඩි පිරිසක් බුද්ධි අංශ විසින් මේ වනවිට පැහැදිලිවම හඳුනාගෙන ඇත. ඒ අය සම්බන්ධයෙන් තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කිරීමට බුද්ධි අංශ කටයුතු කරමින් සිටී. එම දේශපාලනඥයින් අතර හිටපු මැති ඇමැතිවරුන් මෙන්ම දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ දේශපාලනඥයෝ ද සිටිති. කොළඹ හා අවට ප්‍රදේශවලින් බස් රථ යොදා ගනිමින් මේ පිරිස් කොටුව අධිකරණය අසලට ගෙනැවිත් ඇති බවත්, ඒ සඳහා මුදල් වියදම් කළ පුද්ගලයන් හඳුනාගනිමින් සිටින බවත් බුද්ධි අංශ සඳහන් කරයි"
නාමල්. ලෑස්ති වෙන්න ජම්පරේ අදින්න... කරපු තක්කඩි වැඩවලට....
ජනතාව රවට්ටලා බලයට ඇවිත් අන්තිමට පව්ලේ උන්ව කිට්ටු කරගෙන රටම හොරාකාලා විනාශ කරපු ,ජනතාවගේ රීර්‍ර් මාන්ස හූරගෙන කාපු දූෂිත දේසපාලුවන්ට විරුද්දව එකතු වෙමු. ආසියාවේ ආස්චර්‍ය ලෝකෙටම පෙන්වමු.
ඒ මොකටද? අපි හොරකම් කරල නෑ. හොරකම් කරපු උන් පෙළ ගැහියල්ලා