
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මරණ පරීක්ෂකවරුන්ගේ දීමනාව වැඩි කිරීමට සාකච්ඡා කරගෙන යන බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය
මුදල් වැඩි කිරීම සමගම ඔවුන්ගේ වෘත්තිය භාවය පරීක්ෂා කිරීමද වැදගත් වන බව ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොදයි.. හදිසි මරණ මැරෙන ගණන අධික නිසා ඒ අයටත් සහන දිමනාවක් හරි දෙන්න ඒපායැ. ඉස්සරහට තවත් වැඩි කරන්න සිදුචන පාටකුයි පෙනෙන්නෙ.
හදිසි මරණ පරීක්ෂණ තියද්දී රහසිගතව ප්‍රකාශ ගන්නම නියමයක් ඉතාම අවශ්‍යයි. දැන් කරන ආකාරයට සෑම කෙනෙකුගේම ඉදිරිපිට පරීක්ෂණ කළාම මිනීමැරුමක් වුණත් යටපත් කරන්න ඉඩකඩ තියෙනවා.. එනිසා ඔවුන්ටත් පරීක්ෂණ කිරීමට පුහුණුවක් දීමත් අත්‍යාවශ්‍යම දෙයක් බව එක් වරක් පරීක්ෂණයක් කරද්දී දුටුනිසා කියන්න පුලුවන්...