
(රේඛා තරංගනී ෆොන්සේකා)
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට බණ තර්ජනය කළැයි කියන චෝදනාව මත රිමාන්ඩ් ගතව සිටි මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු රුපියල් 20,000ක මුදල් ඇපයක් සහ ලක්ෂ දෙක බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හරින්නැයි මොරටුව අතිරේක මහේස්ත්‍රාත් උද්දාල සුවන්දුරුගො මහතා නියම කළේය.
මෙම නඩුව සැප්තැම්බර් 3 වැනි දා නවත කැඳවන්නැයි ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝවිඩ් සඳහා බටහිර වෙදකමට ප්‍රතිකර්මයක් නැති වුවත් සෞඛ්‍ය සේවයේ අනෙක් කිසිවකුට නොමැති පහසුකම්, පඩි වැඩිවීම් ලබාගන්නා, තිබෙන සීමිත එන්නත් ප්‍රමාණයත් තම පවුල්වල උදවියටම ලබාගන්නා අපේ ආඩම්බරකාර දොස්තරලට අභියෝග කරපු එක වැරැද්දකුත් නෑ.. එක අතකට මේ මනුස්සයගේ... දොස්තරලාගේ කෙරුවාවට හොඳම උදාහරණයක් ගාල්ලේ සිද්ධිය...!!!
ජනතාව පොඩ්ඩක් සන්සුන් හින්දා එලියට දාමු
ආයුද හොයන්න එක්කන් ගියෙ නැතෙයි?
මොරටු සමන් කළ වැඩේ ඉතා වැරැදිය... නමුත් මොරටු සමන් කළ වැරැද්දටත් එහා ගිය වැරැද්දක් සෞඛ්‍ය බලධාරීන් කළා. එන්නත් ලබාගන්න පැමිණි පුද්ගලයන් පළාත් සංචරණ නීති කඩ කළා. නමුත් දොස්තරලා සහ සංචරණ නීති කඩපු පුද්ගලයන් රිමාන්ඩ් කිරීමක් සිදුවුණේ නැහැ.
මේවගේ පරමාදර්ශී උතුම් නායකයෙක්ව ඇප පිට තියන එක හරිම අසාධාරණයි. නිදොස් කොට නිදහස් කරන්නයි වටින්නේ. මෙතුමා නොහිටින්න මොරටුවේ එන්නත් වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම අවුල් වෙන්න තිබ්බා. කොටින්ම මෙතුමා නැත්තං මටත් එන්නත ලැබෙන්නෙ නෑ. මෙතුමව හිරේ දාන්න උපදෙස් දීපු දේශපාලඥ්ඥයින්ට ලබන පාර ඡන්දෙදි හොදට සලකන්න ඕනේ. මොරටුවේ ජනතාව පෙල ගැසෙන්න ඕනේ ලබන පාර මෙතුමව පාර්ලිමේන්තු යවන්න.