
(රේඛා තරංගනී ෆොන්සේකා)
කොවිඩ් වසංගත තත්වය හමුවේ සංචාරණ සීමා පැනවීමත් සමග මොරටුව නගරය ද දැඩි පාළු ස්වභාවයක් ගෙන තිබුණා. ජනතාව නොගැවසීම හේතුවෙන් කුසගින්නේ සිටින වීදි සුනඛයන් හට ආහාර ලබා දීමට මොරටුව පොලිසිය කටයුතු කළේය.
එහිදී වෙළදපොළේ ව්‍යාපාරිකයකුගේ මුල්‍ය දායකත්වය ඇතුව පොලිස් නිළධාරීන්ගේ ද සහායෙන් මෙම කටයුත්ත සිදු කෙරිණි.
මොරටුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ක්‍රිශාන්ත ලොකුගේ මහතාගේ උපදෙස් පිට මොරටු පොලිස් නිලධාරීන් මෙම කටයුත්ත සංවිධානය කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බය වෙන්න එපා. චීන්නු ආවට පස්සේ පාරෙ එක බල්ලෙක් දකින්න වෙන්නේ නෑ.
මෙ සත්කාරයට සහභාගී වූ පොලිස් මහත්තුරුන්ටත්, ව්‍යාපාරික මහතාටත් පින් සිදු වේවා.