(යොහාන් භාසුර)
අපනයනය කිරීමට සූදානම් කර තිබූ වෙළෙද සීමා පනවා ඇති රැපියල් ලක්ෂ 20 කට අධික වටිනා වියලි මෝර වරල් කිලෝ 250 ක් ශ්‍රී ලංකා රේගු, ජෛව විවිධත්වය, සංස්කෘතික හා ජාතික උරුම ආරක්ෂණ ඒකකය අත්අඩංගුවට ගෙන ඇත.
වඳවීමේ තර්ජනයට ලක්ව ඇති මෝර විශේෂ දෙකකට අයත් මෝරුන් 300 ක පමණ වියලි වරල් එහි තිබූ බව රේගු දෙපාර්තමේන්තුව පවසයි.
ශ්‍රී ලංකා රේගු, ජෛව විවිධත්වය, සංස්කෘතික හා ජාතික උරුම ආරක්ෂණ ඒකකය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රැකගත යුතු දේ වනසන, එතරම් නොවටිනා දේ දිවිහිමියෙන් රැකගන්න. ආඩම්බර ජාතියක් අපි.
කැලෑ ටික කපලා වනසද්දී නීති නෑ. මත්ස්‍ය නිෂ්පාදන කරලා රට යවද්දී නීති මතක් වෙනවා.
මේ වගේ පිස්සන් ටිකක්....