
(සුජිත් හේවාජුලිගේ)
තමා මියගිය බවට සමාජ මාධ්‍යයේ පළවූ පෝස්ට් එකෙන් තමා හාස්‍ය රසයක් වින්ද බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
මෙවැනි දේවල් ආයුෂ වැඩි වෙන්නත් හේතු වෙනවා කියලා තමා අසා ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.
තමා මැරෙන තුරු දේශපාලනය කරන බව පැවසූ නානායක්කාර මහතා ශක්තිය මදි හෙයින් නැවත මැතිවරණ වලට ඉදිරිපත් නොවන බවද ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩිය හිනාවෙන්න එපා, හිනාව හිරවෙලා වලකජ්ජ ගහයි. ගැහුව කියලා රටට, අපිට නම් කමක් නෑ... මේකේ ඒ ප්‍රවෘත්තිය දාන්න කරදර වෙන නිසා කිව්වේ... දැන් කියලත් නෑ...
මළානම් හොදයි ඉන්නවට වඩා... අවුරුදු කීයක් පාර්ලිමේන්තුවේ හිටියට කිසිම දෙයක් රටට කලේ නැහැ. රට බංකොළොත් කළේ මොවුන් හින්දයි.
දේශපාලනේ කරන්නේ අර වචනෙන් අමතපු කෙනා සමගද?
තරුණ කාලයේ මියයන එක හොදයි...
රටට කිසිම සේවයක් නොකළ මිනිහෙක් .
වාසුදේවලා ඇතුලු පැරණි පරපුරේ වාමාංශික නායකයන් රටට කළේ මොනවාදැයි අසන දේශපාලන අඳබාලයන් පළමුව කළ යුත්තේ දර්පනයක් ඉදිරියට ගොස් තමුන්ගේ දෙමාපියන් තමුන්ට කළේ මොනවා ද යන්න අසා දැනගැනීමයි.
මැරෙනතුරු දේශපානය කරන්න හරි කැමතියි අපේ රටේ ගොබ්බ රැලා. නමුත් රටට. සේවයක් ජනතාවට සේවයක් නැතිව. මහා එකා ගෙ හැම හොර වැඩක්ම දැක්කා නොදැක්කා. වගෙ ඉන්න හැමදේටම කොන්ද න්ස්මන් යස් සර් කියනවට. වැඩිය. කරපු මකා ගන්න. පන්සලක් අතුගෑවානම් නරකද. වෙනරටවල. රටට සේවය කරන කට්ටිය ඉතිහාස ගතවෙනවා මැරුනත් නාමය. බැබ ලෙනවා. අපේ රටේ එකෙක් ඉන්නවාද. මාලිමාව ඇර. රටට ජනතාවට ආදරෙන් සේවය කරපු. පොඩි දරුවන්ගේ . වැඩිහිටියන්ගෙ බඩ ගින්න මුන් එකෙක්. නිමෙව්වාද කන්න නැති ව ඇදගෙන වැටුනත්. මොකටද බන් ඔය වගේ නිවට කමින් රජ සැප විදලා ඊට වැඩිය හොදයි ඔය නඩේ පනපිටින් වැලකෙනවා. තවත් පව් නොදී
ගරැ ඔබතුමා හැමදාවත් ජනතාව වෙනුවෙන් සහ විශේෂයෙන්ම විශ්ව විද්‍යාල දරැවන් වෙනුවෙන් සටන් කලා වගේම සටන් පෙරමුණේ ඉදිරියෙන්ම හිටපු නායකයෙක්.ඒ වගේම වාමාංශිකයෝ මේ රටට විශාල සේවයක් කළා. ඒව ලියනවනම් පොකත්ම ලියන්න ඕන. ඒ කාලෙ හිටපු අගමැතිවරැ සමග ඔබතුමන්නා ඒව කෙරෙව්වේ බලහත් කාරයෙන්. ඒව ගැන නොදන්න එවුන් දන්නෙ නැහැ. ඔබතුමා ඇතුලු වාමාංශික නායකයෝ මේ රටේ මහජනතාවගේ එක තඹ සතයක් හොරකම් කලේ නැහැ. මිනිස්සු ඒව ගැන දන්නෙ නැහැ. මම ඒ ගැන මගේ පේස් බුක් එකේ කියල තියෙනවා. රට විනාශ කලේ මහින්ද නොවෙයි. මහින්දගේ දරැවොයි,පස්සෙ පස්සෙ මහින්ද වටේ එල්ලිච්ච එවුනුයි.නානායක්කාර පවුල මේ රට විනාශ කරන්න කිසිම ආකාරයකින් සම්බන්ධ වෙලා නැහැ. හේමකුමාර ගැනත් මම දන්නවා.අද ඉන්න ආණ්ඩුකාරවරැ වගේ නොවෙයි. බුද්ධිමත්ව වැඩ කලා.අනුර කුමාර මැතිතුමා ඉතා හොදයි. හැබැයි මේකෙත් අරවගේම කබ්බො ඉන්නවා. කරගන්න දෙයක් නැතිව. අපි මේ රජය ආරක්ෂා කරගන්නවා. නමුත් ඉටු කල යුතු තවත් වැදගත් දේ බොහෝයි. ගරැ වාසුදේව මැතිතුමණි,ඔබට නිදුක් නිරෝගී වාසනාවන්ත ජිවිතයක් ගෙවන්නට වාසනාව ලැබේවා කියල මම පාර්ථනා කරනවා.ඔබතුමා සමාජයේ ගරැත්වයට ලක්විය ඉතා වැදගත් දේශපාලකයෙක්.
මුන් වගේ නාකින්ට මොන දේශපාලනයද?
ඔය වාසුදේව නානායක්කාර මහතාට බනින අය දන්නවද එතුමා 2024 නොවැම්බර් මාසයේ මහ මැතිවරණයේ මාලිමාවට සහයෝගය පලකරන බව කිව්වා කියලා. එයා විතරක් නෙවෙයි එයාගේ මල්ලී හේමකුමාර නානායක්කාර පවා මාලිමාව හොඳයි කිව්වා. නිකං නෙවෙයි ඒ අයගේම සහෝදර හිටපු චිත්‍රපට නිෂ්පාදක අධ්‍යක්ෂක යසපාලිත නානායක්කාර මහතාගේ පුතා වන හර්ෂණ නානායක්කාර මහතා මලිමාවෙන් ඡන්දය ඉල්ලපු නිසා. වර්තමාන අධිකරණ ඇමතිතුමා. ඒ නිසා ජෙප්පෝ සහ මාලිමාව අනුගමනය කරමින් මෙතන වාසුදේව මහතා බංග වේවා කියන අය හිතාගන්න වතුරට වඩා ලේ උකුයි කියන බව කාටත් පොදු බව.
ඔබතුමාට දීර්ගායුෂ වේවා.