(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පතට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය ලැබී ඇත.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී ලබන 17 වැනිදා සම්මත කිරීමට නියමිතය.

එම පනත් කෙටුම්පත සම්මත කිරීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  115 කගේ විශ්‍රාම වැටුප අහෝසි වී යනු ඇත ඇත.