
(රොෂන් තුෂාර)
ශ්‍රී ලංකා සහ ඊශ්‍රායල් රැකියා ගිවිසුම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ද්වේශ සහගත විමර්ශනයක යෙදෙන බැවින් අත් අඩංගුවට පත් වුවහොත් පෙර ඇපයක් ලබාගත හැකි පරිදි නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ගුණු කළ අපේක්ෂිත ඇප අයදුම් පත්‍රය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා අද ප්‍රතික්ෂේප කළේය.
අල්ලස් කොමිසම ද්වේශ සහගත විමර්ශනයක නියැලෙන බවට සාක්ෂි ඉදිරිපත් ව නොමැති බැවින් අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන බව මහේස්ත්‍රාත්වරයා පිටු පහකින් යුත් සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේය.
පෙත්සම්කරුගේ නීතිඥවරුන් අධිකරණයට සඳහන් කළ සිටියේ පෙත්සම්කාර නානායක්කාර මහතා හෙට දිනයේදී අල්ලස් කොමිසමට ගොස් ප්‍රකාශයක් ලබාදීමට සූදානම්ව සිටින බවය.
2025 දෙසැම්බර් මස 04
734
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මනුෂගේ ඇප ඉල්ලීම ඉවතට
Perera Tuesday, 14 October 2025 01:37 PM
මුව අල්ලන්න පොලිසියේ එනකොට මනුෂට සිවිලිම අස්සේ තමයි හැංගෙන්න වෙන්න
Hafeel Tuesday, 14 October 2025 02:38 PM
මෙයත් හෙට සිරගත වුණත් පොහොට්ටුව සහ රනිල්ගේ සිලින්ඩරය අතර බන්ධනාගාරයෙන් ජනපති වෙන්න කරන සටනක් වෙන්න පුළුවන් . දැනටමත් රනිලුයි නාමලුයි අපි මත ඉන්නේ. කෙසේවෙතත් පොහොට්ටුවට බර වැඩියි
අබා Tuesday, 14 October 2025 03:53 PM
සැප විදපු කාලෙ ඉවරයි.. දැං දුක විදින කාලෙ... අපිට අහන්න තියෙන්නේ දැං ෂැපද??? කියල විනෝදයෙන්...