
(සුජිත් හේවාජුලිගේ )
දේශපාලන පක්ෂ මහජන නියෝජිතයන්ගේ වැටුප් දීමනා සහ වාහන බලපත්‍ර ආදිය එම පක්ෂවල අරමුදල්වලට බැර කර ගැනීම නතර කිරීම සඳහා වූ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ ඇත.
මහජන නියෝජිතයන්ගේ මාසික වැටප් දීමනා සහ වාහන බලපත්‍ර ආදිය පක්ෂ වලට ලබා ගැනීම මහජන නියෝජිතයන්ගේ ස්වාධීනත්වය අහෝසි වන ක්‍රියාවලියක් වන හෙයින් එය ප්‍රජාතන්ත්‍රවාදයටද අභියෝගයක් බව යෝජනාවේ සඳහන්වේ
පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇති මෙම යෝජනාව ඉදිරි දිනක විවාදයට ගැනීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනෑම කෙනෙක් පඩිය ගත්තට පස්සේ එකත් එක්ක කරනේ මොනවද කරන්නේ කියලා කාටවත් තීරණය කරන්න නීතිය දාන්න බැහැ.
එතකොට මහජන මුදල් හොරා කන එක ගැන මොකද කියන්නේ?
මෙවර පරාජයට පත්වුනත් කවදාහෝ මෙය ක්‍රියාත්මක වෙන්න අවශ්‍යම දෙයක් තමයි
පක්ෂවලට දෙන්න පුළුවන් නේද? පඩි අරගත්තා ඊටපස්සේ දුන්නා.
මේ මිනිහ කරන්නෙම බොරු , තමන්ගෙ පඩිය තමන්ට ඕන තැනකට දෙන්න පුලුවන් , ඒක තමන්ගෙ අයිතිය
රිලාසිරි බැංකුවලට පොලු තියපු අයටත් ඒකට යෝජනා කරන්නකෝ...
පර්මිට් කෝටි ගාණට හොර මුදලාලිලාට විකිණුවාට කමක් නැද්ද රිලාසිරි උන්නැහේ...?
එහෙට මෙහෙට තමුන්ගේ වාසියට පැවැත්මට පැනපු ආත්මාර්තකාමි අවස්තාවාදී, බලලෝභී, බඩගෝස්තරවාදී, දේශපාලුවෙක්... තමුන්ගේ වැදිබණ අහන්න දැන් කව්රුවත් කැමැති වෙන එකක් නැහැ.
තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පවසා සිටියේ දැන් දැන් තමාගේ මොලය කොලොප්පන් ස්වභාවයක් ගන්නා නිසා මෙවන් අදහන් නිරන්තරයෙන්ම පහළ වන බවයි.
පක්ෂයක සාමාජික මන්ත්‍රීලා කොහොමද ස්වාධීන වෙන්නේ ? ඔවුන් පක්ෂයේ සාමූහික තීරණවලට යටත්. ස්වාධීන වෙන්න නම් අර්ජුන වගේ ස්වාධීන මන්ත්‍රී කෙනෙක් වෙන්න ඕන.
රිලා පැටියා පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයට කියලා ආයේමත් රෙද්ද ඔලුවෙන්ම ගලෝගන්න යන්නේ.