
(මොහොමඩ් ආසික්)
මධ්‍යම පළාතේ කොවිඩ් 19 වෙරසය ආසාදිත රෝගීන් සඳහා ප්‍රතිකාර කිරිම සඳහා අවශ්‍ය ඇඳන් ප්‍රමාණය ඉහළ දැමීම සඳහා පළාත් කොවිඩ් මෙහෙයුම් කමිටුව තීරණය කරනු ලැබ තිබේ.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පළාත් කොවිඩ් මෙහෙයුම් විශේෂ රැස්වීමේදී මේ සම්බන්ධයෙන් දීර්ග ලෙස සාකච්ඡා කළ බවත් පළාතේ කොවිඩ් පාලනය සඳහා මෙහී දී තවත් තීරණ රැසක් ගත් බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd