මහින්ද නිශ්ශංක
මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් එස්.ආර්.ආටිගල මහතා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ලේකම් වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබ ඇත.
මහ බැංකුවේ සහකාර අධිපතිවරයකු වන ආටිගල මහතා අද (31) නව ලේකම් ධුරයේ වැඩ බාර ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි හිතුවා අර විමල්ගේ ආර්ථික ඝාතකයා තමයි පත් වෙනවා කියලා.
ආනන්දේ කොල්ලෙක් . හොර බොරු නැහැ