(ඉන්දිකා රාමනායක)

මෝදර රෙඩ්බානාවත්ත ප්‍රදේශයේ අද (6) පස්වරුවේ සිදුකළ වෙඩි තැබීමකින් (25) තරුණයකු මියගොස් ඇති බව පොලිසිය කියයි.