(සුජිත් හේවාජුලිගේ)
සංචාරක හෝටල් සහ අවන්හල් සදහා මෘදු මත්පැන් අලෙවි කිරීම සඳහා බලපත්‍ර ලබාදීම තාවකාලිකව නවතා දැමූ බව අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ මහතා පැවසීය.
අධිකරණය දුන් නියෝගයකට අනුව මෙම පියවර ගත් බවද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයතන රජයට බදු ගෙවලා නීත්‍යානුකූලව බලපත්‍ර අරගත්තු නිසා මේ ගොල්ලන්ට පහුගියකාලේ එම ආයතන වලින් අල්ලස් ගන්න බැරිවුණා. දැන් තහනම් කරපල්ලා, එතකොට අල්ලස් ගන්න පුළුවන්...
ශ්‍රී ලංකන් බූරුවන් රජයන දෙපාර්තමේන්තු. දැං අපේ කූල් බියර් එක සුපර් මාකට් එකෙන් අරං හෝටලේට යන්නද කියන්නේ? කෝ මේ හරීන්?