
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායකයකු මෙන්ම වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස් අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාට ලිඛිතව දන්වා තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන ගිවිසුමට ඇතුළත්ව සිටි ක්‍රීඩකයන් 24 දෙනාගෙන් මැතිව්ස් පමණක් ගිවිසුමට අත්සන් කර නොමැත.
ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයකු පැවසුවේ ඇන්ජලෝ අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව තමන්ට ද ‘වට්ස්ඇප්’ ඔස්සේ ස්ථිර කළ බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ ක්‍රිකට් නැතිවෙන්න එක හේතුවක් තමයි ප්‍රවීණ ක්‍රීඩකයෝ කළින්ම පිටියට සමුදීම.. ක්‍රිකට් බලධාරින් වගකියන්න ඕනේ මේවට...
USA ටීම් එකට නව කීදෙනෙක් අඩුයිද?
පසුගිය වසර කීපයක් තිස්සේ ගොඩනැගුණු කල්ලිවාදයෙ ප්‍රධාන සාධකයකි.අවිගත්තෝ අවියෙන්ම නසී.