
(සුජිත් හේවාජුලිගේ)
මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඊයේ විශ්‍රාම ලැබුවේය.
වසර 34කට වැඩි කාලයක් රාජ්‍ය සේවයේ විවිධ තනතුරුවල කටයුතු කළ හෙතෙම කොළඹ ආනන්ද විදුහලේ ආදී ශිෂ්‍යයෙකි.
ඔහු මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ලෙස වසර හයකට වැඩි කාලයක් කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් ඊට පස්සේ මැතිවරණ කොමිසමේ සාමාජිකත්වයක් ගන්න පුළුවන් වේවි...
හිස්තැන පුරවාගන්න ගජමිතුරු සංගමයෙන් කෙනෙක් පත්කර ගනියි.