
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ අද (13) පෙනී සිටියේය.
අල්ලස් කොමිසම විසින් කරන ලද දැනුම් දීමකට අනුව එලෙස පැමිණි හිටපු ජනාධිපතිවරයා පැය පහක පමණ කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව පිටව ගියේය
වසර 15 කට ඉහතදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අදාළ ආයතනයක සිදුවූ බව කියන වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට හිටපු ජනාධිපතිවරයා මෙලෙස කැඳවූ බව එම කොමිසම සඳහන් කරයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒවාටත් බඩු පැකට් වෙනවා වගේ......
වසර 15 කට ඉහතදී ??? ඇයි බැරි ඊටත් ඉතිහාසෙට ගිහින් 87-89 කාලේ බැංකු මංකොල්ල කාපුවා ගැනත් හොයන්න. ඊළඟ ආණ්ඩුවකට ඉතුරු කරනවද ඒ පරීක්ෂණ?