
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර පොල්හේන හා වැල්ලමඩම මුහුදු තීරයේ මුහුදු ජලය මේ දිනවල වරින් වර කොල පැහැ ගැන්වී තිබෙන බව ප්‍රදේශවාසීහු පවසති.
තද කොල පැහැති මුහුදු ජලයට බැසීමට බොහෝ දෙනෙක් යම් බියක් දක්වති.
මේ පිළිබඳව නාරා ආයතනයේ ප්‍රකාශකයෙක් ගෙන් විමසූ විට කියා සිටියේ අදාල ජලයේ සාම්පල් ලබා ගෙන පරීක්‍ෂණයක් සිදු කිරීමට කටයුතු කරන බවයි.
එය ස්වභාවික ඇල්ගී තත්වයක් විය හැකි බවට සැක කරන බවද ඔහු වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ පළාතේ ලොකු ලොක්කෝ දැන් කොළ පක්ෂයට එකතුවෙන්න දඟලන හින්ද වෙන්න ඇති.
නිල් පාටට තිබුන දේවල් කොළ පාටට හැරෙන කාලයක් නේ මේක