
(සුජිත් හේවාජුලිගේ)
හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා කොළඹ කැප්පිටිපොළ මාවතේ නිවසින් ඉවත්වීමට නොවැම්බර් මස පළමු වැනිදා දක්වා කාලය ඉල්ලා ඇතැයි වාර්තාවේ.
කෙසේ වෙතත් ඔහු සියලුම වාහන රජයට දැනටමත් බාරදී ඇත.
මෛත්රීපාල සිරිසේන මහතා ඉදිරියේදී බත්තරමුල්ලේ නිවසක පදිංචියට යෑමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තුමාලගේ තාම බඩපිරිලා මදි. රට මේ අයට දන්සලක් වෙලා තිබුණේ.
හප්පට සිරි, කිව්වෙ නරකාදියක් කියලනේ. දැං නරකාදිය හොඳ වෙලාද?
රටට බරක් නොවි මැරියං කෝ. අඩුම ගානේ නාකි හොර හැත්ත...
මෝඩ උද්දච්චයින්
ගෙදර ඉන්න ටොමී මීට වඩා හොඳයි. හිටන් දරපු තනතුරට වැඩිය.
දෙන්න එපා එක දවසක්වත්.....කිසිම වැඩකට නැති පතෝලයා....