(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මරදාන විපුලසේන මාවතේ ලැගුම් හලක් තුල දී එහි සේවය කරන පුද්ගලයෙකු අයිස් මත් ද්‍රව්‍ය සහ හෑෂ් නම් අන්තරාදායක මත් ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20 මිලිග්‍රෑම් 200 ක් හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 7 මිලිග්‍රෑම් 430 ක් පොලිසිය භාරයට ගෙන ඇත.
නවාතැන තුල දී නීති විරෝධී මත් ද්‍රව්‍යයක් වන මෙත් ඇම්පිටමින් හෙවත් අයිස් මත් ද්‍රව්‍ය සහ හෑෂ් නම් අන්තරාදායක මත් ද්‍රව්‍ය දීර්ඝ කාලයක් තිස්සේ ඉතා සූක්ෂම අයුරින් එහි සේවය කරන බොරැල්ල ප්‍රදේශයේ20 හැවිරිදි තරුණයකු අලෙවි කරන බවට ලද තොරතුරක් අනුව අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා මරදාන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මත්ද්‍රව්‍ය සමඟ අයෙක් ලැගුම්හලකදී අත්අඩංගුවට