IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මත්ද්‍රව්‍ය පැකට් කරමින් සිටි තිදෙනකු දැලේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

මත්ද්‍රව්‍ය පැකට් කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු  මිල්ලනිය බැල්ලන්තුඩාව නිවසක දි අත්අඩංගුවට ගත් බව මිල්ලනිය පොලිසිය කියයි .

අත්අඩංගුවට පත් වූවන් අතර නිවෙස්  හිමිකරු ද  සිටින බව පොලීසිය කියයි

එම සැකකරුවන් සමඟ හොරයින් මත්කුඩු පැකට් 32  ක් ,අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 700 ක් හෑෂ් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 1000 ක් සහ ගංජා ග්‍රෑම් දෙකක් මෙන්ම පැකට් කිරීමට යොදා ගන්නා උපකරණ රැසක්  සැකකරුවන් සමග  පොලිසිය භාරයට ගෙන ඇත ‍ෙ

රත්මලාන ප්‍රදේශයෙන් මත්ද්‍රව්‍ය රැගෙන විත් පැකට් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස මෙම නිවස පවත්වාගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි

අත්අඩංගුවට ගත් සැකකරුවන් බැල්ලන්තුඩාව සහ බණ්ඩාරගම වීදාගම පදිංචිකරුවන්ය .ඔහුන්  වයස අවුරුදු 31  හා 51 අතර පසුවන්නන් බව පොලිසිය කියයි

 

 



අදහස් (0)

මත්ද්‍රව්‍ය පැකට් කරමින් සිටි තිදෙනකු දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1113 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site