(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන දත සුදා නමැත්තා දෙහිවල පන්සල පාරේ නිවසක සැඟව සිටියදී හොරෙයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි
එම සැකකරු සමඟ මත්කුඩු ග්‍රෑම් දාහතරක් සහ ජාවාරමෙන් උපයා ගත් බවට සැකකරන ලක්ෂ තුනකට අධික මුදල් ද පොලිස් බාරයට ගෙන ඇත
එම පුද්ගලයාට සැඟව සිටීමට ආධාර අනුබල දුන් පුද්ගලයා ද අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙක් පැවැසීය
කොළඹ කලාපයේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd