
(ඉන්දිකා රාමනායක )
මතුගම පොලිස් ස්ථානයේ උපසේවා බාරයේ තිබූ පිස්තෝලයක් අස්ථානගත වී ඇතැයි මතුගම පොලිසිය පවසයි.
මෙම ගිනි අවිය අතුරුදන් වී ඇති බවට අනාවරණය වී ඇත්තේ ඊයේ (31) දින බව පොලිසිය සඳහන් කරයි. දිවා කාර්යබාර නිලධාරියා විසින් පරීක්ෂාවට ලක් කිරීමේ දී එම පිස්තෝල අස්ථානගත වී ඇති බවට හෙළිව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd