
(ඉන්දිකා රාමනායක)
දර කැපීම සදහා මන්නාරම මඩු රක්ෂිතය තුළ ට ගොස් සිටියදි අතුරුදන්ව සිටි කොස්තාපල්වරයා මීට සුළු මොහොතකට පෙර සොයාගෙන ඇත.
අතරමංව සිටි කොස්තාපල්වරයා මඩු පණ්ඩිරිච්චාන් ගම්මානය අසල බෝක්කුවක් මත වාඩි වී සිටියදි පොලිස් කණ්ඩායමක් විසින් කොස්තාපල්වරයා සොයාගෙන ඇත.
පොලිස් කණ්ඩායමක් සමග මඩු රක්ෂිතයේ දර කැපීම සදහා ගොස් සිටියදී ඊයේ (19) දහවල් සිට මෙම කොස්තාපල්වරයා අතුරුදන්ව සිටියේය.
සබැඳි: දර කඩන්න ගිය කොස්තාපල් අතුරුදන්
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1051
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මඩු කැලේ අතුරුදන් වූ කොස්තාපල් හමුවෙයි