
(හේමලතා ඩී හේවගේ)
පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අවතැන් ජනතාව වෙත බෙදා දීම සඳහා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සිට රැගෙන ආ සහල් තොගයක් පන්නල ප්‍රාදේශීය ලේකම් චතුර සමරසිංහ මහතා ඇතුළු පිරිස ලොරියන් බෑමට කටයුතු කළේ මේ අයුරිණි.
මා ඔය පිටාර ගැලීමෙන් ජල ගැල්මට හසුව අවතැන්ව සිටින ජනතාව වෙත බෙදා දීම සඳහා මෙම සහල් තොගය ලැබී ඇත.
එහිදී ප්‍රාදේශීය ලේකම්වරායා ප්‍රමුඛ පිරිසක සහල් ඇතුළු ද්‍රව්‍ය කර මතින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට රැගෙන ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd