(රන්ජන් කස්තුරි)
මංගල උත්සවවලට සහභාගී විය හැකි උපරිම සංඛ්‍යාව 150ක් විය යුතු යැයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමැතිනි සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පැවැසුවාය.
මංගලශාලාවකට ඇතුළු කර ගත යුත්තේ එහි ධාරිතාවෙන් සියයට 50ක ප්‍රමාණයක් යැයිද ඇමැතිවරයා කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මංගල සාදයකට නම් උපරිමය එකසිය පනහයි. එ්ත් ඔබතුමියගේ ගෙවල් පැත්තේ තියන සුපිරි හෝටල් වල ෆුඩ් ෆෙස්ටිවල් එකට සීමාවක් නැද්ද? සංගීත කණ්ඩායම් හා ගායකයින් ගෙනැල්ලා ඒ හෝටල්වල නටන නාඩගම් වලට නම් සීමාවක් නොමැති බව අපි දන්නවා. අපි නොදන්නා ලංකාවේ බල්ලට ගිය නීතිය?
මේ මොන ගොන් ජෝක්ස් එකක්ද මහත්තයා?. 150 සීමාව දානවට වඩා හොඳයි නොදා හිටියා නම්...
150 කියන්නේ පොඩි ප්‍රමාණයක්ද? යකෝ ඕක අඩු කරපන්. නැත්තං මිනීකඳු ගොඩ ගැහෙනකොට උඹලට වගකියන්න අමාරු වෙයි...
කෝච්චියේ? බස් එකේ? අතීසාරයට අමුඩ ගහන පාලකයන්..
මැයි දින පෙලපාලි වලට ඔයතරම්ම බයද?............ඔය නීති ටික අප්‍රේල් මුල දැම්මනම් මේ තරම් අපරාධයක් වෙන්නෙ නැහැනේ ....හැබැයි පුතෝ මේව කවද හරි සහගහනව .....ඒදාට විදවල මැරෙන්නෙ
එ්කත් බොහෝම වැඩියි. 50 කට සීමා කරන්න. බොරු වියදමුත් නවතිනවා. වසංගත පැතිරීමත් නවතිනවා.
ගමක සාමාන්‍ය මගුල් ගේක නම් කෝමත් 150ක් වගේ තමයි ඉන්නේ..
දැන් ඔය ගමක් ගමක් ගානේ ගිහින් හිතේ තියෙන වේදනාව මිනිස්සුන්ට කියන වැඩසටහනට සංවිධායකයින් සහ ප්‍රේක්ෂකයින් කීදෙනෙක් සහභාගි වෙනවද? වියදම වගේ එයින් වැඩකුත් වෙනවද? සෙනඟ එකතුවෙන නිසා කෝවිඩ් පැතිරීමේ අවධානයක් ඇති බව කියමින් මැයිදිනය අවලංගු කරනවා. ඒ වුණාට "සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් පිළිබඳව සැලකිලිමත් නොවෙමින් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ පළමු, දෙවන හා තෙවන වසර සිසුන් සඳහා විභාග මේ දිනවලදී පවත්වනවාලු. එහිදී, සිසුන් 2000 ක් පමණ පෙනී සිටින විභාගයන් සඳහා එකම විභාග ශාලාවක විභාග පැවැත්වීම හේතුවෙන් විභාග ආරම්භයේදී හා අවසානයේ දී පවතින තදබදය හේතුවෙන් පුද්ගල දුරස්ථභාවය හා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය නොකරන තත්ත්වයකට ඉඩ සලසා තියෙනවා" කියලයි කියන්නේ. ඒවා හරි වැඩද?
එකසිය පනහකට ලෙඩ වුණාට හරි යනවද?
සෙනෙවි ගමේ ගිහින් බයියන්ට දුක කියන්නේ නැතිව කොළඹ ඉඳන් ඕවා කිව්වොත් හොඳවයින් දෙකක් අහගන්න පුළුවන්.