(මුදිතා දයානන්ද)
සතොස වැඩ බලන සභාපති ලෙස වෙළඳ අමාත්‍යංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය පත්කළ බව වෙළඳ ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ලංකාදීපයට අද පැවසීය.
සභාපති වෙනුර ගුණවර්ධන මහතා සම්බන්ධ බව කියන අයථා ගනුදෙනු කිපයක් සම්බනධයෙන් සිදුකෙරෙන විමර්ශන අවසන් වන තෙක් ඔහුගේ වැඩ තහනම් කර ඇති බැවින් මෙම පත්විම සිදුකළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා .මේක හරියට රුසියානු යුක්රේන යුද්ධය වගේ .අර රුසියානු ප්‍රකාශිකාව කියනවා වගේ කවුරුත් වෙඩි පත්තු කරලා නැහැනේ
බද්රානිට තව වැඩ ගොඩක් තියෙනවා. සතොස වැනි දැවැන්ත වෙළඳපොලක් දැකීම විහිළුවක් නොවේ. එහෙත් ඇයට සතොස ඉහළ නිලධාරීන්ගේ වචන මත යැපීමට සිදුවනු ඇත. එසේනම් දක්ෂ අධ්යක්ෂවරයකු වැඩ බලන සභාපති ලෙස පත් නොකරන්නේ මන්ද?
මේ හොර කල්ලියටම හරියන කෙනෙක්. ඒ නිසා සතොසේ මොනවාහරි ඉතුරු වෙලා තියෙනවා නම් ඒවට අබ සරණයි.
සිදුකෙරෙන විමර්ශන අවසන් වනතෙක් ඔහුගේ වැඩ තහනම් කර ඇති බැවින්... හොරු අපිට එපා... වහාම ඉවත් වනු..!