IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


භූතයකු ආරූඪ කරගෙන ඉතාලියේදී පුතා මව මරලා

(ශ්‍රිනාත් ප්‍රසන්න ජයසූරිය)

ඉතාලියේ මිලානෝ හි පිහිටි සිය නිවස තුළදී  ශ්‍රී ලංකික කාන්තවක් ඝාතනය කළේ යැයි කියන ඇගේ 25 හැවිරිදි පුත් එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඉකුත් 15 මෙම ඝාතනය සිදු කර ඇතැයි වාර්තා වෙයි.

මෙසේ මරාදමා ඇත්තේ නාත්තණ්ඩිය මූදුකටුවේ දමයන්ති රත්නායක නමැති 54 හැවිරිදි මවකි.

තමාගේ සිරුරට ආරූඪවී ඇති  ඥාතියක් මව මරා දමා ඇති බව සැකකරු අවට අයට කෑගසා පවසා ඇත.

සැකකාර පුතා මෙරට සිටියදී නාත්තන්ඩිය ප්‍රදේශයේ දේවාලයකට සම්බන්ධ වී කටයුතු කර ඇත.

පසුකාලයක සැකකරු තමාගේ සිරුරට භූතයකු ආරූඬවී ඇති බව කියා නිතිපතා නිවසේ පහනක් දල්වා එම භූතයාට බව කියමින් වැඳුම් පිඳුම් කර ඇති බව ද වාර්තා වෙයි.



අදහස් (3)

භූතයකු ආරූඪ කරගෙන ඉතාලියේදී පුතා මව මරලා

පිටිගල මිලානෝ Friday, 18 February 2022 04:05 AM

ඉතාලියට ඇවිල්ලාත් පුතාව මානසික වෛද්‍යවරයෙක්ට යොමු නොකළේ ඇයි?

:       0       3

Bunny Preena Friday, 18 February 2022 09:14 AM

භූතයාගේ කරපිටින් දාලා බේරෙන්න හම්බ වෙන්නේ නැහැ... සිදුවෙලා තියෙන්නේ මනුෂ්‍ය ඝාතනයක්... නිසි දඬුවම් ලැබේවි රටේ නීතිය හැටියට..

:       0       4

කිරි පුතා Friday, 18 February 2022 11:01 AM

මෝහයෙන් මුදවාගෙන දරුවන් හැදීම සෑම දෙමාපියන්ගේම වගකීමක්. මේ මනුස්සයාට නම් මානසික රෝගයක්ද දන්නේ නෑ. අධික මෝහයත් මානසික රෝගයක් තමයි. අමනුස්ස බලවේග එක්ක ගණුදෙනු කරන එකත් මෙවැනි විපාක වලට හේතුවෙනවා.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 419 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 310 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 483 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site