IMG-LOGO

බහු දින ධීවර යාත්‍රා සඳහා නිරෝධායන සහතිකය අනිවාර්යයි

(පද්මා කුමාරී කංකානම්ගේ )
 
සිය ධීවර මෙහෙයුම් සදහා පිටත් වීමට වෙනත් දිස්ත්‍රිත්කවල ධීවර වරායන් බහු දින ධීවර යාත්‍රා භාවිතා කරන්නේ නම්, එම ධීවරයින් සතුව පදිංචි ප්‍රදේශයේ මහජන සොඛ්‍ය නිලධාරියා විසින් නිකුත් කළ නිරෝධායන සහතිකය අනිවාර්‍යෙන් තිබිය යුතු බව ධීවර නියෝජ්‍ය අධ්‍යක්ෂ  අනුර ජයසේකර මහතා පවසයි.
 
පුත්තලම දිස්ත්‍රික්කයේ බහු දින යාත්‍රා මෙහෙයුම් සදහා පිටත්වීමට  ත්‍රිකුණාමළය, මීගමුව සහ දික් ඕවිට ධීවර වරායන් භාවිතා කරන බැව් ඒ මහතා වැඩිදුරටත් පවසයි.
 
පුත්තලම දිස්ත්‍රික්කයේ බහු දින යාත්‍රා 650 ක් පමණ වේ. එක් යාත්‍රාවක ධීවරයෝ පස් දෙනාගේ පටන් හත දක්වා ධීවර කටයුතුවල නිරතවෙති. බහු දින යාත්‍රාවක් දින 14 සිට 21 දක්වා කාලයක් මුදුදේ ගත කරයි.



අදහස් (1)

බහු දින ධීවර යාත්‍රා සඳහා නිරෝධායන සහතිකය අනිවාර්යයි

ravi Friday, 03 April 2020 06:51 AM

එතකොට .. කුඩු, අයිස්, මරිජුවානා .. පරීක්ෂණ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 298 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 475 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 191 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site