(ජේ.කේ.එල්. චාමින්ද)
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි රැදවියන් 46 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇතැයි බැව බුස්ස බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.
ගාල්ල සහ කලුතර යන දිස්ත්‍රික් අධිකරණ මගින් රක්ෂිත බන්ධනාගාරගත ගතකරණ රැදවියින් නිරෝධායනය කිරිම සදහා බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයට රැගෙන එන බවද බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ වාට්ටුවක සිටි රැදවියෙකුට මුලින්ම කොරෝනා වෛරසය ආසාදනය වි තිබු අතර එම පුද්ගලයාගෙන් අනික් රැදවියන්ට කොරෝනා වෛරසය ආසාදනය වන්නට ඇති බවට සැකකෙරේ. බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රැදවියන් 150කට අධික පරිසක් පි.සි.ආර්. පරික්ෂණයට යොමුකරණු ලැබිය. මිට පෙරද බුස්ස බන්ධනාගාරයේ රැදවියන් 17 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි තිබුණි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බූස්ස බන්ධනාගාරයේ 46කට කොරෝනා