
ඉන්දියාවේ සුප්‍රකට බොලිවුඩ් නළු අමීර් ඛාන් ට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
අමීර් ඛාන් මේ දිනවල ඔහුගේ නවතම චිත්‍රපටය වන "ලාල් සිං චද්දා" හී රූගත කිරීම්වලට එක්ව සිටියි. එම චිත්‍රපටය සුප්‍රකට හොලිවුඩ් නළු ටොම් හෑන්ක්ස් රංගනයෙන් දායක වූ "ෆොරස්ට් ගම්ප්" චිත්‍රපටය නැවත නිෂ්පාදනය කිරීමකි.
නියමිත සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය කරමින් අමීර් ඛාන් මේ වනවිට ස්වයං-නිරෝධායනයට යොමු වී සිටින බවත් ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් ඔහුගේ ප්‍රකාශකයෙක් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලපු ගෙදර සිරිපාලටත් කොරෝනා හැදිලා...
ඉන්දියාවේ විශ්‍රාම ගිය නළුවන්ගේ විස්තර අපේ රටේ දාන්න තරම් අපි නිවට වෙලා...
මෙම පුවතෙන් අවංකවම අපට් අතේ ඵලය කුමක්ද යන්න දන ගැනුමට කැමැත්තෙමු. මනුස්සයින්ට ලෙඩදුක් ඇතිවෙනවා. එය අසාමාන්‍ය දෙයක්ද?
ඉතා වැදගත් ප්‍රවෘත්තියක්...
ඉතින් අපිට මොකෝ...?