
(නිමන්ති රණසිංහ)
බෙල්ලන්විල රජමහා විහාර භූමියේ තිබී ජීව අත්බෝම්බයක් සොයාගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සදහන් කළේ, අද පෙරවරුවේ බෙල්ලන්විල විහාර භූඹිය පවිත්‍ර කටයුතු කරමින් සිටි අයකුට එම අත්බොම්බය හමුවී ඇති බවය.
මෙම අත්බෝම්බය කිසියම් අයකු විසින් විහාර භූමියට පිටතින් සිට විසිකරනු ලබන්නට ඇති බවට සැක කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.
මෙය මේ වන විටත් ජීව තත්ත්වයේ පසුවුවද, එහි කොටස්වල මළ බැදී ඇති බවත් කලකට පෙර එම ස්ථානයට එය ගෙනැවිත් දමන්නට ඇති බවත් විශ්වාස කරන බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නවතම ජවනිකාවක් වගේ?
පැන්ඩෝරා අමතක වෙන්න මෙහෙම එව්වා වෙනවාද මන්දා...?
රට බේරගන්න තවත් අන්තිම අවස්ථාවක් ළඟදීම බලාපොරොත්තු වන්න...
ආණ්ඩුවේ නොහැකියාව, බඩු මිල ඉහළයාම පාලනය කරන්න බැරිනිසා ජනතාවගේ අවධානය වෙන මගට හරවන්නද?
ඥාණසාර හාමුදුරුවන්ගෙන් අහන්න බැරිද කවුද දැම්මේ කියලා...?
ත්‍රස්ත කඳවුරු අසල බෝම්බයක් තිබිලා හමුවෙන එක ඉතින් පුදුම වෙන්න තරම් දෙයක් නෙමේනේ. අනික අර බෝම්බ කාරයින් ගැන දන්නා චීවර මාෆියා කල්ලියේ බුද්ධි අංශ විශේෂඥයා දන්නවා ඇතිනේ ඔය බෝම්බේ අයිති කාරයාවත්...
අරගොල්ලෝ දෙවෙනි රවුම පටන් අරන් වගේ.