
(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙටිටිආරචිචි)
බලන්ගොඩ රාස්සගල ප්‍රධාන මාර්ගයේ ඇල්ලෙවත්ත ප්‍රදේශයට අද (18) සවස ගසක් කඩා වැටිම හේතුවෙන් මේ වන විට වාහන ගමනාගමන සම්පුර්ණයෙන්ම ඇන හිටි ඇත.
මේ අතර විදුලි රැහැන් පද්ධතියටද දැඩි අලාභ හානි සිදුව තිබෙන අතර ප්‍රදේශයට විදුලියද විසන්ධි වි ඇත. ප්‍රදේශයට පැවැති අධික සුළං තත්ත්වය හේතුවෙන් එම ගස මාර්ගයට කඩා වැට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd